ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 14, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළඳාම් සමාගමක් වන Prime Lands සමාගමේ නවතම ව්‍යාපෘතිය වන ‘Skye Blossom Kottawa’ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පසුගියදා ආරම්භ විය. කොට්ටාව ප්‍රදේශයේ ඉදි වන මෙය ‘නිවසත් ඔබත් සරුවට වැඩෙන තැනක්’ (A Home that grows with you) යන නැවුම් දර්ශනය මූලික කරගත්, සුඛෝපභෝගී ජීවන රටාවන්ට නව අරුතක් දෙන සුවිශේෂී ව්‍යාපෘතියකි. Skye Blossom […]




