2013 අංක 1 දරණ මූල්‍ය සමාගම් ( ව්‍යුහාත්මක වෙනස්කම්) මාර්ගෝපදේශයන්ට අනුව 2021 වර්ෂයේ දෙසැම්බර් 8 වන දින HNB FINANCE සහ Prime Finance යන සමාගම් ඒකාබද්ධ වීම සහ එලෙස ඒකාබද්ධ වූ මූල්‍ය සමාගම HNB FINANCE PLC බවට පත් වීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව වෙත ඉදිරිපත් කළ යෝජනාවලිය මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමත […]