ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 8, 2025
Prime සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රථම Mobile App එක වන Prime Edge පසුගියදා නිල වශයෙන් දියත් කළේය. මෙය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරන සුවිශේෂී හඳුන්වා දීමකි. ගැනුම්කරුවන්ගේ හා ආයෝජකයන්ගේ පහසුව ඉලක්ක කරගනිමින් නිර්මාණය කර ඇති Prime Edge, ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට ඩිජිටල් නවෝත්පාදන හඳුන්වා දීම […]



