ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 18, 2026
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Prime සමූහ ව්‍යාපාරයේ ඉදිකිරීම් සමාගම වන Prime Constructions (Pvt) Ltd (PCL), පසුගියදා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ශ්‍රේණිගත කිරීම් ක්‍රමවේදය යටතේ C1 ශ්‍රේණිය හිමිකර ගැනීමට සමත් විය. වසර දෙකහමාරක් වැනි කාලයක් තුළ මෙම ශ්‍රේණිය හිමිකරගැනීමට Prime Constructions සමත් වීම විශේෂත්වයකි. ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශ්වාසනීය […]



