ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 6, 2026
Prime සමූහ ව්‍යාපාර දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා Rebuilding Sri Lanka අරමුදලට රු. මිලියන 200 ක මුදලක් පරිත්‍යාග කිරීමට පසුගියදා පියවර ගත්තේය. මෙය ශ්‍රී ලංකාවේ සමාගමක් විසින් මේ දක්වා එම අරමුදලට සිදුකරන ලද විශාලතම පරිත්‍යාග අතරින් එකක් ලෙස සැලකේ. සමාගමක් වශයෙන් මෙබඳු ජාතික ආපදාවකදී ජනතාවට යළි නැඟී සිටීමට අත්වැලක් වීම […]



