ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 21, 2026
දේශීය ඖෂධ නිෂ්පාදන ධාරිතාව තවදුරටත් ඉහළ නංවමින්, Premium International Injectable (Private) Limited සමාගම සිය නවතම ඖෂධ නිෂ්පාදන පහසුකම් පුළුල් කිරීමේ ව්යාපෘතියේ කටයුතු මේ වන විට අවසන් අදියරට ලඟා වී ඇත. මෙරට ඖෂධ ක්ෂේත්රයේ අනාගත වර්ධනය උදෙසාත්, උසස් තත්ත්වයේ ඖෂධ දේශීයව නිෂ්පාදනය කරමින් රටේ සෞඛ්ය ක්ෂේත්රය සවිබල ගැන්වීමටත් Premium International Injectable සමාගම දක්වන නොපසුබට කැපවීම මෙමගින් […]



