තරගකරුවන්ට නිවසේ සිටම තරග වැදිය හැකි ශ්‍රී ලංකාවේ දැවැන්තම E-sports තරගාවලිය SINGER Esports Premier League තරගාවලිය මෙවරත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම E-sports සමාගම වන Gamer.LK නිවේදනය කර සිටී. මෙවර තරගාවලියට කණ්ඩායම් 12ක් සහභාගී වන අතර, ජයග්‍රාහකයින්ට රුපියල් මිලියනයක තෑගි පිරිනමන බවද Gamer.LK සමාගම පවසයි. මෙවර 2,000කට අධික ඊ-ක්‍රීඩකයින් […]