ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 13, 2025
ශ්‍රී ලංකාවේ වානේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Melwa සමාගම සිය ආයතනික සමාජ වගකීම් තව දුරටත් ඉදිරියට රැගෙන යමින් මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා දක්වන දායකත්වයේ තවත් සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Asian African Pacific Powerlifting Championship 2025 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රදීප් එස්. සුමුදු ක්‍රීඩකයා වෙත අනුග්‍රාහකත්වය සැපයීය. ජපානයේ […]



