ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 28, 2025
ශ්‍රී ලංකාවේ ශාරීරික යෝග්‍යතා ක්ෂේත්‍රයේ දශක තුනකට අධික අත්දැකීම් සහිත Power World Gyms ආයතනය, සිය විශිෂ්ටතම අලෙවිකරණ වැඩසටහනක් වූ “Every 7 KM, Never Too Far from Being Fit” වෙනුවෙන් සම්මානයට පාත්‍ර විය. මෙම වැඩසටහනේ සංකල්පය සඳහා පදනම වූයේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල විශාලතම ජිම් ජාලය ලෙස Power World ස්ථාපිතව තිබීමයි. පහසුවෙන් ළඟා විය හැකි ස්ථානවල […]



