වසර 25කට අධික ඉතිහාසයකට උරුමකම් කියන, මෙරට ගැල්වනයිස් කරන ලද වානේ කම්බි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන Lanka Special Steels සමාගම, ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින්, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ‘Poultry 300’ සහ ‘Premium 100’ ආදී වශයෙන් නව සන්නාම දෙකක් හඳුන්වා දීමට පසු ගිය දා කටයුතු කෙරිණි . JSW Steel, TATA Steel සහ Hindustan Zinc වැනි හොඳ ම […]