ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 27, 2024
British Council මගින් පවත්වනු ලබන ‘Reading for Life’ පොත් කියවීමේ අභියෝගය සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට Polymath College හි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පසුගියදා සමත් වූහ. 2024 මාර්තු සහ අප්‍රේල් යන මාසවලදී සති 6 ක කාලයක් පුරා පවත්වන ලද මෙම පොත් කියවීමේ අභියෝගයට Polymath College හි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 150 කට අධික පිරිසක් සහභාගී වූ අතර අභියෝගය සම්පූර්ණ කිරීමෙන් […]



