PNB දෙවැනි වරටත් ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ අපනයන විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය වැනි රටවල් රැසක ගනුදෙනුකරුවන්ට ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සේවා සපයන PNB වසර ගණනාවක් පුරා අසමසම සේවා සපයමින් සිය විශිෂ්ටත්වය තහවුරු කර තිබේ. PNB කාර්ය මණ්ඩලය මෙම ජයග්‍රහණය පසුපස සිටින ප්‍රධාන පාර්ශ්වය […]