ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 11, 2026
ශ්‍රී ලංකාවේ තිරසාර කෘෂිකර්මාන්තය, ග්‍රාමීය සංවර්ධනය, ආහාර සුරක්ෂිතතාව සහ නවීන කෘෂිකාර්මික නවෝත්පාදන ක්ෂේත්‍රයට කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් Agro Green Harvest Cultivation පෞද්ගලික සමාගම Platinum Excellence Awards 2026 සම්මාන උළෙලේදී Platinum Excellence in Agricultural Impact & Rural Development සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල Cinnamon Life හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු අතර මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයෝ, ව්‍යාපාරික නායකයෝ […]



