Coca-Cola Beverages Sri Lanka (CCBSL) සමාගම ශ‍්‍රී ලංකාවේ Gamma Pizzakraft Lanka (Pvt) Ltd විසින් කළමනාකරණය කරනු ලබන සුප‍්‍රසිද්ධ සන්නාමයක් වන Pizza Hut සමඟ එක්ව ඔවුන්ගේ හවුල්කාරිත්වය දීර්ඝ කරන බව පසුගියදා නිවේදනය කළේය. මෙම හවුල්කාරිත්වය තුළින් ශ‍්‍රී ලංකාව පුරා පිහිටි Pizza Hut මධ්‍යස්ථාන 108 ක් හරහා පාරිභෝගිකයින්ට නව්‍ය සහ ආකර්ෂණීය භෝජන අත්දැකීමක් තිළිණ […]