ශ‍්‍රී ලංකාවේ සීඝ‍්‍රයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් ශ‍්‍රී ලංකාව පුරා සුළු පරිමාණ ව්‍යාපාරයන්ට සහාය දැක්වීම වෙනුවෙන් නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් පෙරලිකාර අයුරින් හොදම විසදුම් ගෙන එන ‘Pinthebiz’ දියත් කරන ලදී. මෙලෙස නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් ශ‍්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීම සදහා සොෆ්ට්ලොජික් ලයිෆ්හි දායකත්වය මින් පිළිඹිබු වේ. ‘Pinthebiz’’ තුළින් […]