ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 24, 2025
මෝටර් රථ තාක්ෂණ පුහුණු උපදේශක ඉසුරු ගුණසේකර මහතා Asia Miracle Awards 2025 සහ Pinnacle Awards 2024 සම්මාන උළෙලවලදී වසරේ විශිෂ්ටම මෝටර් රථ තාක්ෂණික පුහුණු උපදේශකයා ලෙස සම්මානයට පාත්‍ර විය. 2016දී ඔරුගොඩවත්තේ පිහිටි මෝටර් රථ ඉන්ජිනේරු අභ්‍යාස ආයතනය (Japan Tech) සමඟ සම්බන්ධ වූ ඔහු එහි වසර දෙකක කාලයක් මෝටර් රථ තාක්ෂණ පාඨමාලාවක් හැදෑරුවේය. ඔහු එම පාඨමාලාව […]



