Tag: Pinnacle සම්මාන

TAMIL-ACADEMY-LBN.jpg

1min50
මෙරට දෙමළ භාෂා අධ්‍යාපන ආයතන අතර ප්‍රමුඛයෙකු වන චින්තා විජේසූරිය දෙමළ භාෂා ඇකඩමිය Pinnacle සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම දෙමළ භාෂා ඇකඩමිය ලෙසත්, Asia Business සම්මාන උළෙලේදී මෙරට වඩාත් විශ්වාසනීය දෙමළ භාෂා උපකාරක පන්තිය ලෙසත් සම්මාන දිනූ අතර එහි නිර්මාතෘ චින්තා විජේසූරිය මහත්මිය Women Legend සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම දෙමළ භාෂා ගුරුවරිය ලෙස සම්මානය දිනා ගත්තාය. […]

Asia-Green-Solutions-LBN.jpg

1min90
Asia Green Solutions පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka සම්මාන උළෙලේදී Water Treatment Solution Provider of the Year සම්මානය දිනා ගත්තේය. Asia Green Solutions ආයතනය කර්මාන්ත ක්ෂේත්‍රයේ පවතින හරිත ඉංජිනේරු අවශ්‍යතා සඳහා තිරසාර සහ නව්‍ය විසඳුම් සපයයි. Water Treatment Solutions, Energy Environmental Solutions, Environmental Engineering Solutions පිළිබඳ විශේෂඥතාවක් සහිත එම සමාගමේ පළපුරුදු සහ දක්ෂ කාර්ය මණ්ඩලයෙන් […]

Luxyana-LBN.jpeg

1min220
සංජීවනී ආයුර්වේද සමාගමට අයත් Luxyana Wellness, Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී සුවතාව සහ සුව කිරීම සඳහා වන වසරේ විශිෂ්ටම ආයුර්වේද සන්නාමය ලෙස සම්මානයට පාත්‍ර විය. කොළඹ 03, Crescat Boulevardහි පිහිටා ඇති Luxyana Wellness සංජීවනී ආයුර්වේද සමාගමේ නවතම ව්‍යාපෘතිය වේ. යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමට උපකාර වන ආයුර්වේද ප්‍රතිකාර සපයන එම මධ්‍යස්ථානය විවිධ රෝග සුව […]

NEVERBACK-LBN.jpg

1min170
මෙරට ප්‍රමුඛතම ආරක්ෂක සේවා සැපයුම්කරුවෙකු වන නෙවර් බැක් සෙකියුරිටි පෞද්ගලික සමාගම වසරේ විශිෂ්ටම ආරක්ෂක සේවා සැපයුම්කරු ලෙසත්, එහි සභාපති / කළමනාකාර අධ්‍යක්ෂ, විශ්‍රාමික කපිතාන්, ආචාර්ය සම්පත් අබේසිංහ (PhD, MBA, LLB) වසරේ විශිෂ්ටම ව්‍යවසායකයා (ආරක්ෂක සේවා) ලෙසත් Pinnacle Sri Lanka 2023 සම්මාන උළෙලේදී සම්මානයෙන් පිදුම් ලැබීය. 15 6/6, කින්ස් කෝට්, හැව්ලොක් පාර, තිඹිරිගස්යාය, කොළඹ 05 ලිපිනයේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව