ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම බැංකුව වන HNB, කාන්තා රියදුරන් සහ මගීන් සවිබල ගැන්වීම සඳහා ride-sharing (තම පුද්ගලික වාහනය කුලී රථයක් සේ භාවිතා කළ හැකි) යෙදවුමක් වන Pink Drives සමඟ අත්වැල් බැඳගත් අතර එමගින් කාන්තා රියදුරන්ට විශේෂ අඩු පොලී අනුපාත යටතේ ලීසිං, රක්ෂණ සහ කාඩ්පත් පැකේජ සඳහා අවස්ථාව ලබා දෙයි. “මෙමගින් කාන්තාවන්ට […]