සුරතල් සත්ත්ව රැකවරණ සහ අලංකරණ සේවා සපයන Pick My Pet පෞද්ගලික සමාගම London Business Consultancy ආයතනය සංවිධානය කළ Global Business Excellence 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සුරතල් සත්ත්ව රැකවරණ සහ අලංකරණ සේවා සපයන්නා ලෙස සම්මාන ලැබුවේය. 2022දී ඇරැඹුණු Pick My Pet සතුව සුරතල් සතුන් සඳහා වෙන් වූ මෙරට පිහිටි විශාලම නවාතැන් පරිශ්‍රය ඇත. සියලු පහසුකම්වලින් […]