ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී සෞඛ්‍ය සේවා සපයන්නා වන නවලෝක රෝහල් ශ‍්‍රී ලංකාවේ හෘද වාහිනී රෝගීන් සඳහා සපයනු ලබන රෝග විනිශ්චය කිරීමේ ගුණාත්මකභාවය සහ නිරවද්‍යතාවය ඉහළ නැංවීම සඳහා නවීනතම Philips Azurion 7 C20 කැතීටරකරණ යන්ත‍්‍රය හදුන්වාදෙන ලදී. මෙය Image-guided therapy system එකක් වන අතර නවෝත්පාදනයන් සමඟ සායනික විශිෂ්ටත්වය ඒකාබද්ධ කිරීමෙන් රෝගී සත්කාර ලබා […]