ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 6, 2025
Carmart පෞද්ගලික සමාගම මෙරටට ආනයනය කළ නවතම Peugeot මෝටර් රථ ඒවා ඇණැවුම් කළ පාරිභෝගිකයන්ට පසුගියදා උත්සවාකාරයෙන් භාර දෙන ලදී. ප්‍රංශ නිෂ්පාදනයේ විශිෂ්ටත්වය කැපී පෙනෙන සළකුණක් වන Peugeot මෝටර් රථ මෙරටට ආනයනය, බෙදා හැරීම සහ අලුත්වැඩියාව සඳහා බලය ලත් එකම නියෝජිතයා Carmart පෞද්ගලික සමාගම වේ. Peugeot මෝටර් රථ සඳහා මුලින් අත්තිකාරම් මුදල් ගෙවූ පාරිභෝගිකයන් පමණක් සහභාගී […]




