ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 14, 2025
කොකා-කෝලා බෙවරේජස් ශ්රී ලංකා (CCBSL) සහ Neptune Recyclers අත්වැල් බැඳගනිමින් ‘නැවත ජීවයක් දෙමු’ (Give Back Life) යටතේ නව PET ප්ලාස්ටික් එකතු කිරීමේ වැඩසටහනක් හඳුන්වා දුන් අතර එය මෙරට පාරිසරික තිරසාරභාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස ශ්රී ලාංකික පාරිභෝගික ඔබ සැමට අප විසින් වගකීම යුතුකම ඉටු කිරීමේ ආරම්භය සනිටුහන් කළේය. මෙම වැඩසටහන නිල වශයෙන් දියත් […]




