අශාන් වීරකෝන් සහ නිලානි පි‍්‍රයංගිකා විසිනි (ශාන්ති තිරසාරත්ව සංවර්ධනය) (Shanthi Sustainable Development) අපේ පෘතුවියට අප දුවන වේගයෙන් දිවිය නොහැක. වර්තමානයේදී අප වසරක් තුළ පරිභෝජනය කරන දේ නිපදවීමට පෘතුවියට වසරකුත් මාස 8 ක් ගත වේ. සැබැවින්ම අප ‘ගත්තා – හැදුවා – ඉවත දැම්මා’ යන ආකෘතියෙන් ඔබ්බට බැලිය යුතු අතර මෙහිදී ලෝකයේ වඩාත්ම මතභේදාත්මක ද්‍රව්‍යයන්ගෙන් එකක් වන […]