ශ්‍රී ලංකාවේ දේශීය කිරි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන පැල්වත්ත සමාගම, කොවිඩ්-19 හේතුවෙන් මතුව ඇති අභියෝග මධ්‍යයේ වුව ද, දේශීය පාරිභෝගිකයින් හට සිය නිෂ්පාදන අඛණ්ඩව සමීප කරලීම සහතික කිරීමට පියවර ගෙන තිබේ. පැල්වත්ත නිෂ්පාදන සඳහා ඇති අඛණ්ඩ පාරිභෝගික ඉල්ලුම සපුරාලීමේ අරමුණින් යුතුව, බෙදා හැරීම් අඛණ්ඩව පවත්වාගෙන යමින් ද, ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින දිස්ත්‍රික්කයන් හි විධිමත් බෙදා හැරීමේ […]