ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 8, 2026
SLT-MOBITEL Nebula Institute of Technology, එක්සත් රාජධානියේ London South Bank University (LSBU) සහ Pearson Education Limited එක්ව ක්‍රියාවට නංවන වැඩපිළිවෙළක් SLT-MOBITEL Nebula Institute of Technology ආයතනය, එක්සත් රාජධානියේ London South Bank University (LSBU) සහ Pearson Education Limited සහ අතර සුවිශේෂී ත්‍රෛපාර්ශ්වික ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණි. මෙම ගිවිසුම තුළින් ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ට ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි […]



