ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 1, 2024
වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ පවතින ආර්ථීක අර්බුදය හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත තරුණ තරුණියන් ප්‍රමාණයක් රැකියා සඳහා මෙන් ම ස්ථිර පදිංචිය සඳහා විදෙස්ගත වීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී ඇත. 2022 වසර අවසානය වන විට ලක්ෂ 3 කට අධික වෘත්තිකයින් පිරිසක් රට හැර ගොස් ඇති බව වාර්තා වේ. කැනඩාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුළු තවත් බොහෝ රටවල් වෙත ප්‍රවේශ […]