ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 17, 2025
ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට යුරෝපීය ප්‍රමිතීන් මත පදනම්ව ඉදිකරන ලද විනෝදජනක උද්‍යානය පර්ල් බේ (Pearl Bay). අක්කර 23 ක් පුරා විහිදී ඇති විවිධ ක්‍රියාකාරකම් කලාපයන් නිසා ආයතනික සහ පවුලේ විනෝද චාරිකා සඳහා ඉතා ජනප්‍රිය වී ඇත. එය විනෝදය සහ උද්යෝගය තුළින් අමතක නොවන අත්දැකීම් නිර්මාණය කරන ස්ථානයක් ලෙස කීර්තියක් දිනාගෙන සිටියි. ඩේවිඩ් පීරිස් ලෙෂර් (පුද්ගලික) […]





