2024දී ශ්‍රී ලංකාවේ විශිෂ්ටම විභාග ප්‍රතිඵල නිර්මාණය කළ Online අධ්‍යාපන ආයතන ලෙස PassMe අධ්‍යාපන ආයතනය People’s Excellency Awards 2024 සම්මාන උළෙලේදී සම්මානයෙන් පිදුම් ලැබීය. ගුණාත්මක අධ්‍යාපනයට අරුතක් එක් කරමින් වසර 10 ක් ආ ගමනේ කූඨප්‍රාප්තිය ලෙස Pinnacle Awards 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ගණිත ගුරුවරයා ලෙස PassMe පෞද්ගලික සමාගමේ නිර්මාතෘ, ප්‍රවීණ අභිප්‍රේරක දේශක, ලේඛක, ඉංජිනේරු […]