Tag: PASIKUDAH

1-Sun-Siyam-Pasikudah-LBN.jpg

1min00
මෙරට සුන්දර නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි Sun Siyam Pasikudah හෝටලය, එළඹෙන මැයි 17 සහ 18 දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ  (BMICH) පැවැත්වෙන 2024 සංචාරක උදාව ප්‍රදර්ශනය සඳහා සහභාගී වීමට නියමිත ය. මාලදිවයිනේ Sun SIyam Resorts හෝටල් ජාලයට අනුබද්ධිත Sun Siyam Pasikudah, සංචාරක උදාව ප්‍රදර්ශනයට එක්වන ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. වාර්ෂිකව දහස් ගණනක් […]

1-SSP-beach-LBN.jpg

1min00
දිවයිනේ නැගෙනහිර වෙරළේ සුන්දරත්වය සහ සංස්කෘතික උරුමය අත්විඳිමින් අසමසම නිවාඩුවක් දේශීය සංචාරකයින්ට සමීප කිරීමේ අරමුණින් විශේෂ වට්ටම් රැසක් හඳුන්වාදීමට Sun Siyam Pasikudah හෝටලය පියවර ගෙන තිබේ. ඒ අනුව, අවම වශයෙන් රාත්‍රී දෙකක් හෝටලයේ ගත කරන සංචාරකයින් වෙත සියලුුම ආහාරපාන සඳහා 20%ක වට්ටමක් ද, සම්බාහන ප්‍රතිකාර වෙනුවෙන් 10%ක වට්ටමක් ද ලබාගත හැකි අතර, ගාස්තුවකින් තොරව වඩාත් […]

2-GM-Arshed-with-team.jpg

1min00
මෙරට නැගෙනහිර වෙරළතීරයේ පිහිටි සදාහරිත පාරාදීසයක් බඳු Sun Siyam Pasikudah හෝටලය 2024 පෙබරවාරි 4 වැනිදාට යෙදුණු 76 වැනි නිදහස් දින සැමරුම උත්කර්ෂවත් අයුරින් සමරන ලදී. දීර්ඝ නවීකරණ ක්‍රියාවලියකින් පසු 2023 නොවැම්බර් මාසයේදී යළි විවෘත කෙරුණු Sun Siyam Pasikudah හෝටලය, අසමසම ආගන්තුක සත්කාරයක් සපයමින් දිවයිනේ නැගෙනහිර කලාපයට දෙස් විදෙස් සංචාරකයින් ආකර්ෂණය කිරීමෙහිලා ගනු ලබන පුරෝගාමී මෙහෙවර […]

1-Sun-Siyam-Pasikudah-LBN.jpg

1min00
      Sun Siyam Resorts හෝටල් සමූහයට අයත් ශ්‍රී ලංකාවේ Sun Siyam Pasikudah හෝටලය, 2023 නොවැම්බර් 17 වැනිදා නැවතත් සංචාරකයින්ට විවෘත කිරීමට නියමිත ය. දැවැන්ත නවීකරණ ක්‍රියාවලියකින් අනතුරුව යළි විවෘතවන Sun Siyam Pasikudah හෝටලය, සුඛෝපභෝගීත්වය සහ සංස්කෘතික උරුමයන් කැටිකරගත් නවතම ආශ්වාදජනක අත්දැකීම් රැසක් සංචාරකයින්ට සමීප කිරීමට සූදානමින් සිටියි. Sun Siyam Pasikudah යළි දෙස් විදෙස් […]

Dulanka-De-Mel-L-and-Arshed-Refai-R-LBN.jpg

1min00
      මාලදිවයිනේ සුප්‍රකට සහ සම්මානලාභී හෝටල් ව්‍යාපාර සමූහයක්වන Sun Siyam Resorts, ශ්‍රී ලංකාවේ Sun Siyam Pasikudah හෝටලයේ සාමාන්‍යාධිකාරී ලෙස අර්ෂඩ් රෙෆායි සහ  විකුණුම් හා අලෙවි කළමනාකරු ලෙස දුලංක මෙන්ඩිස් යන මහත්වරු පසුගියදා පත්කරන ලදී. මෙම නව පත්වීම් සමඟ 2023 නොවැම්බර් 17 වැනිදා යළිත් Sun Siyam Pasikudah හෝටලය සංචාරකයින්ට විවෘත කිරීමට නියමිත ය. දැවැන්ත […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව