ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 9, 2025
Pasans Rent a Car පෞද්ගලික සමාගම තායිලන්තයේ බැංකොක් නුවරදී පැවති Iconic Awards 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම කුලී රථ සහ සංචාරක සේවා සපයන්නා ලෙස සම්මාන ලැබුවේය. කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය පසන් නලින්ද හිරිපිටියගේ මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 2002දී කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස ඇරැඹුණු Pasans Rent a Car වර්තමානයේදී මෙරට සංචාරක සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ජාතික මට්ටමේ […]



