ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 13, 2025
OrphanCare වැඩසටහන විසින් ශ්‍රී ලංකාව පුරා වෙසෙන දෙමාපිය රැකවරණය අහිමි දරුවන් වෙනුවෙන් සිදුකර ඇති මෙහෙවර පිළිබඳ විශේෂ වාර්තාවක් පසුගියදා එළිදක්වන ලදි. OrphanCare මෙහෙවර පිළිබඳව මෙබඳු වාර්තාවක් එළිදක්වන ලද ප්‍රථම අවස්ථාව මෙයයි. අතිශයින් තීරණාත්මක, එහෙත් බොහෝ විට නොසලකා හරිනු ලබන බරපතළ සමාජයීය ගැටලුවක් වූ, වයස අවුරුදු 18 ට පිරුණු පසුව ළමා සුරැකුම් නිවාසවලින් පිටව යාමට සිදු […]








