ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 12, 2022
ජනශක්ති සමූහයේ සාමාජිකයෙකු මෙන් ම මෙරට ප්රමුඛ පෙළේ මූල්‍ය සේවා සපයන්නෙකු වන ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම 2022 ළමා දිනය නිමිත්තෙන් Orient Minor Saving’ නමින් සුවිශේෂී ඉතුරුම් ගිණුමක් හඳුන්වා දී ඇත. මෙම ගිණුම මගින් දරුවන් තුළ කුඩා කල සිට ම ඉතිරිකිරීමේ පුරුද්ද ඇති කිරීම මෙන් ම, එසේ ඉතිරියට නැඹුරු වන දරු දැරියන් වෙත […]