ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 11, 2025
ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ප්‍රමුඛයෙකු සහ වඩාත් විශ්වාසනීය සන්නාමයක් මෙන්ම Nissan සහ Suzuki වාහනවල ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන Associated Motorways (AMW) සමාගම, ප්‍රමුඛ පෙළේ රක්ෂණ සැපයුම්කරුවෙකු වන Orient Insurance සමාගම සමඟ පසුගිය දා අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කරන ලදී. මෙම ක්‍රමෝපායික සහයෝගීතාව දිවයින පුරා රක්ෂණ ගනුදෙනුකරුවන්ගේ අනතුරුවලට ලක් වූ වාහන අලුත්වැඩියා කිරීම […]



