ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 7, 2026
ලංකා ප්‍රීමියර් ලීග් හි 6 වන අදියර තවත් නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිතය. මෙහිදී ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ කලාපය පුරා ප්‍රමුඛ පෙළේ සෞඛ්‍යය ව්‍යාපාරයන්ට හිමිකම් කියන සෞඛ්‍යය ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමු කළ ආයෝජන සමාගමක් වන Optimum Health Care (Pvt) Ltd ආයතනය Kandy Royals කණ්ඩායමේ 50% ක කොටසක් මිලදී ගෙන ඇති බව එම කණ්ඩායම අද නිල […]



