ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 8, 2025
Hemas Holdings PLC හි අනුබද්ධිත සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ඖෂධ බෙදාහැරීමේ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Hemas Pharmaceuticals (පුද්) සමාගම විසින් මෑතකදී සිය නවතම හිසකෙස් සත්කාර නිෂ්පාදනය වන ‘Hair Buddy’ එළිදක්වන ලදි. Oproma Cosmetics පුද්ගලික සමාගම සමග එක්ව ‘Botanical fusion hair masque’ සත්කාරයක් ලෙස නිෂ්පාදනය කර ඇති මෙය, Hemas Pharmaceuticals සමාගමේ ඉදිරි ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයකි. […]




