Tag: OPPO

OPPO-celebrates-3rd-Yr-Anniversary-with-Roland-Garros-Pic6.jpg

1min360
      අඛණ්ඩව 3 වන වරටත් OPPO අනුග්‍රාහකත්වය ලබාදෙන ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය (රෝලන්ඩ්-ගැරෝස්) පසුගිය මැයි 31 දින ආරම්භ විය. OPPO මෙම තරගාවලියේ ප්‍රථම ස්මාර්ට්ෆෝන් හවුල්කරු වීම විශේෂත්වයකි. මෙවර ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය වෙනුවෙන් ලොව ප්‍රමුඛ පෙළේ ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කලකට පසුව නැවතත් පැරිස් නගරයට පැමිණියහ. එමෙන්ම මෙය ටෙනිස් ක්‍රීඩා ලෝලීන්ට යළිත් ක්‍රීඩාංගණ වෙත […]

OPPO-PUBG-Partnership-Tournament-Pic2-1.jpg

1min670
      Smart දුරකථන හා උපාංග සම්බන්ධ ලොව ප්‍රමුඛතම සමාගමක් වන OPPO, ලොව පුරා අතිශයින් ජනප්‍රිය විද්‍යුත් ක්‍රීඩාවක් වන Player Unknown’s Battlegrounds හෙවත් PUBG නිර්මාණය කළ PUBG Corporation සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹිණි. මෙම සුවිශේෂී අවස්ථාව වෙනුවෙන්, ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ සහභාගීත්වයෙන් මැයි 15 දින PUBG තරගාවලියක් පැවැත්වීමට ධඡඡධ කටයුතු කළේ ය. මෑතකදී ශ්‍රී ලංකාවට […]

OPPO-Enco-Air.jpg

2min470
      ලොව ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන OPPO සන්නාමයේ කොටසක් වන OPPO Acoustics විසින් සිය OPPO Enco උපාංග මාලාවේ නවතම උපාංගය ලෙස OPPO Enco Air True Wireless Earphones හඳුන්වා දී තිබේ. OPPO Enco Air හි විශේෂත්වය වන්නේ, ජර්මනියේ තාක්ෂණික පරීක්ෂණ සමාගමක් වන TÜV Rheinland වෙතින් True Wireless Earphones සඳහා High-Performance/Low Latency සහතිකකරණය හිමිකරගත් […]

OPPO-A54-Pic2.jpg

2min850
    ලොව smart උපාංග ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන OPPO සිය නවතම දුරකථන මාදිලිය වන OPPO A54 දැන් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ. ඉතාමත් අලංකාර දුරකථනය මාදිලියක් වන OPPO A54 විශිෂ්ට මට්ටමේ ඡායාරූප ලබාගත හැකිවන ආකාරයට සැලසුම් කර ඇත. එහි 3D Panel සඳහා යොදා ඇති ලෝහමය නිමාව මගින් එයට වැඩි ශක්තියක් සහ නොනැමෙනසුලු බවක් එක්වී ඇති […]

OPPO-F19-Image1.jpg

1min800
      OPPO නවතම දුරකථන මාදිලිය වන OPPO F19 පසුගියදා ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදි. මීට පෙර හඳුන්වා දුන් OPPO F19 Pro මාදිලියටද, OPPO F Series දුරකථන මාදිලි එකුතුවේ අනෙක් මාදිලි වලට මෙන්ම පාරිභෝගිකයන් වෙතින් ඉතාමත් උණුසුම් ප්‍රතිචාරයක් ලැබිණි. නව OPPO F19 මාදිලියද ක්‍රියාකාරීත්වයත් අලංකාරයත් එක්තැන් කරන සුවිශේෂී නිර්මාණයක් ලෙසින් වෙළඳපොළට හඳුන්වා දී තිබේ. […]

OPPO-Avurudu-Song-Pic3.jpg

2min690
      ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ජංගම දුරකථන හා උපාංග සන්නාමය වන OPPO මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නවතම ගීතයක් හඳුන්වා දී තිබේ. මෙය ගායනා කරනු ලබන්නේ OPPO සන්නාම තානාපතිනියක සහ The Voice වැඩසටහනේ පුහුණුකාරිනියක වන ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ විසිනි. මීට අමතරව ජනප්‍රිය රංගන ශිල්පී හා ගායක ගයාන් ගුණවර්ධන සහ නර්තන ශිල්පී […]

OPPO-MWCS-PR-image.jpg

1min810
පෙබරවාරි 23 සිට 25 දක්වා පැවැත්වීමට නියමිත Mobile World Congress Shanghai (MWCS) 2021 හිදී OPPO විසින් පෙරළිකාර නවෝත්පාදනයන් කිහිපයක් ඉදිරිපත් කරනු ඇත. මෙම නවෝත්පාදනයන් පදනම් වනු ඇත්තේ තම තාක්ෂණය සමාජගත කිරීම සඳහා OPPO විසින් හඳුනාගෙන ඇති වන ‘නව්‍යකරණය’ සහ ‘පාරිභෝගිකයන්’ යන මාර්ගෝපදේශ යුගල මත වන අතර එමඟින් සුවිශේෂී අත්දැකීම් රැසක් සමාජයට ගෙන එනු ඇත. මෙම […]

OPPO-F17.jpg

2min470
පසුගියදා OPPO F17 Pro දුරකථන මාදිලිය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් OPPO Sri Lanka සමාගම එහි මීළඟ පියවර වශයෙන් දැන් OPPO F17 මාදිලියද මෙරටට හඳුන්වා දී තිබේ. “මෙය F Series මාදිලි එකතුවේ සුවිශේෂී ලක්ෂණ සමග ආකර්ෂණීය පෙනුම, අධිවේගී ආරෝපණය සහ විනෝදාස්වාදය එක්තැන් කරන මාදිලියක්. දුරකථනය නිතර භාවිතා කරන අයගේ දෑස් වලට ඇතිවන වෙහෙස අවම කිරීම වෙනුවෙන්ම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව