OPPO සමාගම තවත් නවතම ස්මාර්ට් දුරකථන මාදිලියක් වන OPPO A16 ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. විශේෂාංග රැසකින් සහ අලංකාර නිමාවකින් යුත් මෙම දුරකථන මාදිලිය ආකර්ෂණීය 6.52-inch Eye Care Display සහ විශාල 5000mAh බැටරියක් සමගින් වෙළඳපොළට පැමිණේ. “OPPO A16 යනු අලංකාරය හා ක්‍රියාකාරීත්වය මැනැවින් එක්තැන් කරන දුරකථන මාදිලියක්. එහි නිමාව […]