ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 10, 2023
SLASSCOM සංවිධානය කළ ‘National Integrity’ සම්මාන උළෙලේදී හොඳම නවෝත්පාදනය (බස්නාහිර පළාත) සඳහා වන දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට Ophtha Innovations සමත් විය. දියවැඩියා රෝගය හේතුවෙන් ඇති වන දෘෂ්ටි රෝගවල බරපතල බව වටහා ගැනීම සහ පාලනය සදහා නිපදවූ ලාභදායි සහ නිවැරදි ක්‍රමවේදය වෙනුවෙන් Ophtha Innovations ඇගැයීමට ලක් විය. මෙම තාක්‍ෂණය මඟින් දෘෂ්ටි රෝග […]



