ශ්රී ලංකාවේ වඩාත් ආදරණීය ඉලෙක්ට්‍රොනික වෙළෙඳ නාමය වන සැම්සුන් සිය සමාරම්භක ශිෂ්‍ය නියෝජිත වැඩසටහන online තාක්ෂණය ඔස්සේ මෑතකදී පවත්වනු ලැබීය. රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාලවල දක්ෂ සිසුන් සඳහා සැලසුම් කර ඇති මෙම වැඩසටහන මඟින් දැනුම හා කුසලතා මූලික කරගත් අවස්ථා සහ වෙනත් ප‍්‍රතිලාභ රාශියක් ලබා දීමට අරමුණු කරයි. සැම්සුන් ශ‍්‍රී ලංකා හි කළමනාකාර […]