ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 17, 2025
යුරෝපිය වෙළෙඳපොල සඳහා ශ්‍රී ලංකාවේ විශාලතම ඇඟලුම් අපනයනකරු සහ තවත් ජාතික සම්මාන ත්‍රිත්වයක් ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී Omega Line සමාගම පෙර නොවූ විරූ ලෙස ශ්‍රී ලංකාවේ ඉහළම අපනයන ගෞරවයට හිමිකම් කියමින් සහ තවත් ජාතික සම්මාන ත්‍රිත්වයක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශයේ සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කිරීමට සමත් වී තිබේ. Oniverse සතු නිෂ්පාදකයා වසරේ හොඳම අපනයනකරු […]







