ඉන්ටර්නැෂනල් ඩිස්ටිලර්ස් ලිමිටඩ් (IDL),ස්ප්‍රීතු කර්මාන්තයේ ප්‍රමුඛස්ථානය යළිත් වරක් තහවුරු කරමින්, සිය අරක්කු නිෂ්පාදන සඳහා කීර්තිමත් ජාත්‍යන්තර සම්මාන හතක් මෑතකදී දිනාගෙන තිබේ. ඒ, ජාත්‍යන්තර වයින් සහ ස්ප්‍රීතු හෙවත් International Wine and Spirit Competition (IWSC) සහ Intercontinental Challenge යන සුප්‍රසිද්ධ ගෝලීය තරගාවලි දෙකකට සහභාගී වෙමින් සමාගමේ සාර්ථකත්වය ඉහළින්ම සනිටුහන් කරමිනි. ඒ අනුව, IWSC හිදී, […]