ලංකා ව්යාපාරික පුවත් - LBNMay 7, 2026
මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Fairway Holdings සමූහයට අයත් ‘F Entertainment’ ආයතනය විසින් ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර සංස්කෘතික සබඳතා තවදුරටත් සවිමත් කිරීමේ සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින් , ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (AHK Sri Lanka) සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයක් ආරම්භ කර තිබේ. ඒ අනුව, සැබෑ ජර්මානු අත්දැකීමක් සමීප කරවන Oktoberfest උත්සවයක් ශ්‍රී ලංකාවේ […]



