ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 10, 2026
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන John Keells Properties ආයතනය, සිය සුවිශේෂී ව්‍යාපෘතියක් වන ‘City of Dreams Sri Lanka’ හි පිහිටි ‘The Offices at Cinnamon Life’ කාර්යාල සංකීර්ණය සම්පූර්ණයෙන්ම වෙන්කර අවසන් වූ බව නිල වශයෙන් නිවේදනය කරයි. දේශීය මෙන්ම ජාත්‍යන්තර ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක් මෙම පරිශ්‍රයන්හි සිය මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, ඇතැම් මහල් […]



