ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 16, 2026
ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී නේවාසික හා දේපොළ වෙළෙදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වන Odiliya Homes & Residencies සමූහයේ සිය නිල සන්නාම තානාපතිවරයා ලෙස ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රයේ අතිශය ජනප්‍රිය චරිතයක් වන ලසිත් මාලිංග පත් කර තිබේ. සමාගමේ ඉදිරි ප්‍රවර්ධන සැළැසුම්, ජාත්‍යන්තර වෙළෙඳපොළ ආකර්ෂණය හා සන්නාම ප්‍රතිරූපය තව දුරටත් ශක්තිමත් කිරීමේ අරමුණෙන් මෙම පත්වීම සිදු කළ බව සමාගම පවසයි. […]



