ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 9, 2025
‘තුරු පිරි රටක්’ වැඩසටහනේ දෙවන අදියරේ අවධානය ජල පෝෂක ප්‍රදේශ වෙත නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කොමර්ෂල් බැංකුව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) සමඟ එක්ව රටපුරා තවත් ගස් 100,000ක් සිටුවීමේ දැවැන්ත ප්‍රජා කේන්ද්‍රීය වැඩසටහනක් දියත් කර ඇත. බැංකුවේ ‘තුරු පිරි රටක්’ වැඩසටහනේ දෙවන අදියර වන මෙයින් අවධානය යොමු කෙරෙන්නේ වනාන්තර විනාශය, ඛාදනය, හා මිනිස් […]