ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 24, 2026
පසුගිය පෙබරවාරි 14 වන දිනට යෙදී තිබූ ආදරවන්තයින්ගේ දිනය නිමිති කර ගනිමින් ආදරවන්තයින් වෙනුවෙන් සුවිශේෂී සැමරුම් උත්සවයක් සංවිධානය කිරීමට City of Dreams Sri Lanka, Nüwa කටයුතු කර තිබිණ. මනස්කාන්ත දර්ශනයන් සමඟින් ආදරයේ සුන්දරත්වය විඳගත හැකි ආකාරයේ කලාත්මක බවකින් යුතු වූ එම අවස්ථාව ආදරවන්තයින්ට විනෝදාත්මක හා ඉමිහිරි අවස්ථාවක් බවට පත් විය. විවිධ ආහාර රටාවන්ගෙන් සැදුම්ලත් ප්‍රණීත […]









