ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 4, 2020
වර්තමානයේදී සෞඛ්‍ය සම්පන්න හා සමබර ආහාර වේලක් යනු ඉතා ජනප්‍රිය කරුණකි. අප සැවොම සෞඛ්‍යසම්පන්න පරිවෘත්තියක් (metabolism) හා ප්‍රතිශක්තිය (immunity) පවත්වාගැනීම පිළිබඳ අලුත්ම තොරතුරු සොයමින් සිටින බැවින් නිවැරදි පෝෂ්‍ය පදාර්ථ ආහාර වේලට ඇතුළත් කර ගැනීමේ දැනුවත්භාවය මේ දිනවල උණුසුම් මාතෘකාවක් බවට පත්ව ඇත. එවැනි එක් පෝෂණ සම්පතක් වන්නේ මාගරින් හා මේද තැවරුම්ය. කෙසේ වෙතත් වසර ගණනාවක් […]