ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 15, 2025
උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සහ කර්මාන්ත අතර පවතින පරතරය පියවීම සඳහා ශක්තිමත් පියවරක් තබමින්, HUTCH සමාගම සහ NSBM විශ්වවිද්‍යාලය එක්ව සුවිශේෂී අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. මෙම ගිවිසුම මඟින්, විද්‍යාර්ථීින්ගේ කුසලතා හඳුනා ගනිමින් ඒවා වැඩි දියුණු කිරීම මෙන්ම අධ්‍යාපනික වැඩසටහන් වඩාත් පරිපූර්ණ කිරීමට සහ ඔවුන්ගේ ව්‍යවසායකත්ව අපේක්ෂාවන්ට සහාය වීමට මෙම සහයෝගීතාවය මඟින් දෙපාර්ශ්වයටම සමීපව කටයුතු කිරීමට හැකිවනු ඇත. […]



