ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 31, 2026
ශ්‍රී ලංකාවේ විශාලතම ඇඟලුම් නිෂ්පාදකයා වන MAS Holdings සිය ‘Plan for Change’ වැඩසටහන තවදුරටත් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් තම අනුබද්ධ ආයතන දෙකක් වන Texo (Pvt) Ltd (කපු රෙදි සැකසුම් කර්මාන්තශාලාව) සහ Noyon Lanka (ලේස් නිෂ්පාදන ආයතනය) නිල වශයෙන් bluesign® පද්ධති හවුල්කරුවන් බවට පත් වූ බව නිවේදනය කළේය. එය පරිසර හිතකාමී සහ වගකීම් සහගත නිෂ්පාදන ක්‍රියාවලියක් […]



