ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි නව තේමා පාඨය වන ‘No Dream Too Big’ නිල වශයෙන් හඳුන්වා දීම පසුගියදා සිදුකරන ලදි. ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන කාර්යාලයේදී පැවති විශේෂ උත්සවයකදී එම හඳුන්වා දීම සිදුකෙරිණි. මෙම අවස්ථාවට SLT සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු, SLT අධ්‍යක්ෂ ජනාධිපති නීතීඥ මොහාන් ප්‍රනාන්දු, සමූහ […]